Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිනේෂ් චන්දිමාල්ගෙන් අගනා ශතකයක්

6 months ago 2.5 K

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (26) පැවත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයදී දිනේෂ් චන්දිමාල් සිය 16 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ පන්දු 171කදී හතරේ පහරවල් 13 ක් සමගින් ලකුණු 100ක් ලබා ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 64ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 192ක් රැස් කරගෙන සිටිනවා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දමාල් ලකුණු 107ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 37ක් ලබා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *