Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ප්‍රකාශයක්

9 months ago 17.1 K

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී තත්වය පිළිබදව විමර්ශනයක් මේ වන විට සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරයා ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *