Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කමිඳු මෙන්ඩිස්ගෙන් අද්වීතිය ලෝක වාර්තාවක්

9 months ago 6.2 K

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ කමිදු මෙන්ඩිස් අද (26) සමත් විය.

ඒ, නවසීලන්ත කණ්ඩායම සමග අද පැවැති ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගය.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්ථාන කණ්ඩායමේ සවුද් ශකීල්ය.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 3ක් දැවී ලකුණු 306ක් රැස් කර ගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 78ක් හා කමිඳු මෙන්ඩිස් 51ක් රැස් කරගෙන සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *