Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිත්වය ආචාර්යවරයෙකුට

6 months ago 7.4 K

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටියව අද (25) පත් කර තිබේ.

ඔහු මෙරට බලශක්ති ක්ෂ්‍රේතයේ සිටින ප්‍රමුඛයකු වන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40ක පළපුරුද්දක් තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

තිලක් සියඹලාපිටිය මහතා සිය ආචාර්ය උපාධිය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර සෞදි අරාබියේ දශක ගණනාවක් සේවය කළ අයකු වනවා.

වරලත් ඉංජිනේරුවරයෙක් වන ඔහු ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වීමත් විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *