Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ස්ථාවර තැන්පතු හා ණය පොලී අනුපාතික පිළිබඳව මහ බැංකුව ගත් තීරණය

3 weeks ago 26.5 K

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකු තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගන්නා බව මහ බැංකු මුදල් නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *