පිහිඹියගොල්ලෑව , පිනිගල ගමෙි පදිංචි විශ්රාමික හමුදා සෙබලෙකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිළි වලකට දමා ඇති බව පොලීසිය ප්රකාශ කරනවා .
මෙසේ මියගොස් ඇත්තේ පිනිගල ගමෙි පදිංචි එස්.කරැණාසේන නැමැති (54) හැවිරිදි තිදරු පියෙක්.
පසුගිය දිනෙක නිවසේ තනියම සිටි එම පුද්ගලයා මෙලෙස ඝාතනය කර වැසිකිළිවලට දමන්නට ඇති බවයි මිය ගිය පුද්ගලයාගේ වැඩිමල් පුතු සහ මව පොලීසියට පැමිණිලි කර තිබෙන්නේ .
මෙම සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.