Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රිලනිපයේ නිමල් සිරිපාල පාර්ශ්වය මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව තීරණයක් ගනී

7 months ago 2.8 K

එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වැදීමට නියමිතයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *