රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට තවදුරටත් සේවා දිගු ලබාදීමට තීරණය නොකිරීම නිසා ධම්මික කුමාර මහතා නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.