Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොහොමඩ් සිරාජ්ට ඉන්දීය පොලිසියෙන් තනතුරක්

8 months ago 3.4 K

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඉන්දීය පොලිසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරකට පත්කර තිබෙනවා.

තෙලන්ගානා ප්‍රාන්ත පොලිසිය විසින් මෙලෙස ඔහුව නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පත්වීම ඊයේ (12) දිනයේ දී මොහොමඩ් සිරාජ් තෙලන්ගානා ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ජිටෙන්දර් විසින් ඔහු වෙත ලබා දී තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ දක්ෂතා මත තෙලන්ගානා ප්‍රධාන අමාත්‍ය ඒ රේවන්ත් රෙඩ්ඩි විසින් මොහොමඩ් සිරාජ්ට හයිද්‍රාබාදයෙන් අක්කර 600ක පමණ විශාලත්වයකින් යුත් ඉඩමක් ද පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *