ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක්.
රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්.



වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි