Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාතර වෙඩි තැබිමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

8 months ago 4.7 K

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවද වාර්තා වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *