Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට සුබ ආරංචියක්! වැටුප් විෂමතාවයට විසඳුම්!

8 months ago 35 K

එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ගුරු සංගම් කිහිපයක් සහභාගී වී තිබෙනවා.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡා සාර්ථක බවයි.

පාසල්වල ඇති ගැටළු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවදානය යොමු වූ බවත්, පාසල් වලින්; ළමුන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුකළ බව ද ගුරුසංගම් සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *