Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ මැතිවරණයට වෙනත් දිනයක්?

6 months ago 20 K

පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වෙන දිනය බොහෝදුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇති බවට පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණ දිනයේ වෙනසක් වීමට සිදුවන ඉඩකඩ ඉතා සීමිත බවයි.

යම් හෙයකින් මැතිවරණ දිනයේ වෙනසක් සිදුවුවහොත් උසස් පෙළ විභාගය නියමිත දිනට ආරම්භ කිරීමට අපහසු විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *