ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ (2025) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.