Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයි. සී. සී. දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධුරයට ශ්‍රී ලාංකිකයෙකුට

8 months ago 2.5 K

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධුරයට අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු වන සුමති ධර්මවර්ධන පත් කර තිබෙනවා.

එම කවුන්සිලය නිවේදනය කළේ, ලබන මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත් කර ඇති බවයි.

සුමති ධර්මවර්ධන, එම ධුරයට පත් කර ඇත්තේ, එංගලන්තයේ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධූරයේ වසර 14 ක කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව විශ්‍රාම යාම හේතුවෙන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *