Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොස්තාපල්වරු තිදෙනෙක් නිරුවත්කර නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

8 months ago 4.2 K

තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කළේ අගතියට පත් ආධුනික කොස්තාපල්වරුන් තිදෙනා ඉකුත් 24 වනදා මධ්‍යම රාත්‍රියේ තනිකඩ භට නිවස්නයේ රැඳී සිටියදී සැකකාර කොස්තාපල්වරයා විසින් ඇඳුම් ගලවන ලෙස නියෝග ලබාදී නිරුවත් කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව සාපරාදි බලහත්කාරය පෑම, ලිංගික අතවර කිරීම, සාපරාධී බිය ගැන්වීම, අයුතු සිරකර තැබීම, කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *