Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිහිසුණු රිය අනතුරක්! 7කට තුවාල!

8 months ago 11.7 K

ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.

ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුර සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *