Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපුර සරසවි සිසුන් විරෝධතාවක

1 year ago

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (5) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

කොළඹ පුරහළ අසළින් ඇරඹි විරෝධතාවය එතැන් සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසළට ගොස් විරෝධතා පැවැත්වූහ.

එම පිරිස එම ස්ථානයේ පැයකට ආසන්න කාලයක් විරෝධතාව පවත්වා විසිර ගියහ.

එම විරෝධතාව වැලැක්වීම සඳහා කිසිඳු ආරක්‍ෂක අංශයක් හෝ කැරළි මර්දන කණ්ඩායම් කැඳවා නොතිබීම මෙහිදී කැපී පෙනුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *