Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරයාගේ පහර දීමෙන් සිසුවෙකු රෝහලේ

7 months ago 8.1 K

බලංගොඩ නගරයේ ඇති දමිළ පාසලක සේවය කරන ගුරැවරයෙකු පහර දුන් යැයි කියන සිද්ධියකට එම පාසලේම ඉගනුම ලබන සිසුවෙකු අද (06) දින බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා .

එම විදුහලේ 13 ශේණියේ ඉගනුම ලබන වයස අවුරුදු 19 ක දරැවෙකු මෙලෙස පහර දිම හේතුවෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම සිසුවා වාටිටු අංක 08 ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ .

එම ගුරැවරයා තමන්ට පාසලේදී පහර දුන් බව එම සිසුවා ප්‍රකාශ කර තිබෙනවා .

සිද්ධිය සමිබන්දයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *