Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චන්ද්‍රිකාගේ ප්‍රකාශය බොරුවක්! ඇමති විජිතගෙන් ප්‍රකාශයක්!

7 months ago 2.6 K

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

හිටපු ජනපතිනියගේ ආරක්ෂක භටයන් තිහ දක්වා අඩුකර ඇතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලිපියක් මගින් පවසා ඇතත් එය වැරදි ප්‍රකාශයක් බව කී විජිත හේරත් මහතා ඇයට ආරක්ෂක භටයන් පනස් හත් දෙනකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බව සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *