Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් බිහිසුණු බස් රථ අනතුරක්

5 months ago 13.6 K

කෝන්වැව සිට මඩගල්ලට ගොස් නැවත දළදාගම හරහා කොළඹ බලා ධාවනය වූ මහව ඩිපෝවට අයත් බස් රථයක් අද (08) අලුයම කෝන්වැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථය පෙරළෙනවිට එහි මගීන් 15කට ආසන්න පිරිසක් පැමිණ තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

එම අනතුරින් තුවාල ලැබූ මගීන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *