Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

7 months ago 4.2 K

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ අනුව පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 4345ට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළදී එය ඇමරිකානු ඩොලර් මිලියන 4844ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.05ක ඉහළ යාමක් බව සදහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *