Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෙළුම් කුළුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්

7 months ago 6.9 K

නෙළුම් කුලුන අසල දී ඊයේ (08) පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදි වෙඩිතැබීමක් සිදුවී තිබේ.

වෙඩිතැබීමෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවද වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *