Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

4 months ago 6.8 K

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *