Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්කු ප්‍රහාරය ගැන හොඳ ප්‍රවෘත්තියක් හෙට අනිද්දා එළියට එනවා – ජනපති

5 months ago 4.4 K

අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තියක් ඉදිරි දින කිහිපයේ දී ජනතාවට දැන ගැනීමට ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (09)  දඹුල්ලේදී පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දේශපාලන බලය උපයෝගී කරගෙන මිනිස් ඝාතන සිදු කරන යුගය අවසන් කරන බව අනුර කුමාර දිසානයක මහතා මෙහිදි පවසා සිටියා.

 “තාජුඩීන් ඝාතනය කරනවා වග උත්තරකාරයෝ නැහැ, ලසන්තගේ ඝාතනය වග උත්තරකාරයෝ නැහැ, එක්නැලිගොඩට මොකද වුණේ කියලා තාම හොයාගන්න නැහැ, ඔක්කොම හොයනවා, හොයලා මේ රටේ සාමකාමී මිනිස්සු ඝාතනය කරපු සියලු ඝාතකයින් අධිකරණයට පමුණුවනවා, නැවත අපේ රටේ සාමාන්‍ය පුරවැසියට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕන, පාස්කු ප්‍රහාරය හෙට අනිද්දා වෙනකොට හොඳ ප්‍රවෘත්තියක් එයි ඒ ගැන.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *