Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යකඩ යකාට කාන්තාවක් බිලි වෙයි

1 year ago

හික්කඩුව, අමරසේන මාවත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් දුම්රියේ ගැටී මියගොස් තිබේ.

එම කාන්තාව ඊයේ (09) සවස් කාලයේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

ගාල්ල සිට අළුත්ගම බලා ධාවනය වූ දුම්රියක එම කාන්තාව ගැටී තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ, වල්පිටිමුල්ල, දෙවලපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාත්තාවකි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *