Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බියර් එකේ අංකේ ගහලා බෙදන හිටපු ඇමති

4 months ago 7.5 K

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ රුව හා මනාප අංකය සඳහන් බියර් කෑන් මේ වන විට නැගෙනහිර පළාතේ ස්ථාන රැසක බෙදාහරින බවට තොරතුරු වාර්තා වනවා.

පිල්ලෙයාන් මහතා නැගෙනහිර පළාත නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

ඒ තමිල් මක්කල් විදුහලෛ පක්ෂයෙන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *