Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊලෝන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලොකු තනතුරක්

6 months ago 3.8 K

රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට මීළඟ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ “Department of Government Efficiency” යනුවෙනි.   

ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි.

ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන් වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *