Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යාපනය දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල

4 months ago 3.5 K

යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3ක් හිමිකරගැනීමට සමත් විය.

ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම 17 එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකරගෙන තිබේ.

ජාතික ජන බලවේගය 
1 කරුණානාදන් ඉලන්කුමරන් – 32,102
2 ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430
3 ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
ශිවඥානම් ශ්‍රීධරන් – 32,833

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය 
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135

යාපනය ස්වාධීන කණ්ඩායම-17 
රාමනාදන් අර්ජුනා – 20, 487

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *