මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.
ජාතික ජන බලවේගය
- අරුත් හේමචන්ද්‍ර – 38,368
- රොෂාගේ ප්‍රියසන – 25,814
සමගි ජන බලවේගය
- ඉම්රාන් මහරුෆ් – 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි
- කදිරවේලු ෂන්මුගම් කුභදාසන් – 18470