මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
ජාතික ජන බලවේගය
1. ආර්. එම්. ජයවර්ධන – 105,107
2. අජිත් ප්‍රියදර්ශන – 54,044
3. චතුරි ගංගානි – 42,930
4.රුවන් විජේවීර – 40,505
5. සරත් කුමාර – 39,657
සමගි ජන බලවේගය
1. එච්.එම්. ධර්මසේන – 20,171