අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
ජාතික ජන බලවේගය
1. වසන්ත සමරසිංහ – 251,639
2. සේනා නානායක්කාර – 86,150
3. සුසිල් රණසිංහ – 72,508
4. සුසන්ත කුමා – 71,695
5. භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
6. පී.ඩී.එන්.කේ. පලිහේන – 52,507
7.තිලිණ සමරකෝන් – 49,730
සමගි ජන බලවේගය
1. රෝහණ බණ්ඩාර – 46,399
2. සුරංග රත්නායක – 24,348