Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කළුතරින් නලින්ද ජයතිස්සට වාර්තාගත මනාප සංඛ්‍යාවක්! රෝහිත අබේගුණවර්ධනත් මන්ත්‍රී අසුන බේරා ගනී!

5 months ago 16.4 K

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

1. නලින්ද ජයතිස්ස – 371,640
2. නිලන්ති කොට්ටහච්චි – 131,375
3. නිහාල් අබේසිංහ – 96,721
4. සංජීව රණසිංහ – 78,832
5. ධනුෂ්ක රංගනාත් – 74,502
6. ඔෂානි උමන්ගා – 69,232
7. චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
8. නන්දන පද්මකුමාර – 50,452

සමගි ජන බලවේගය

1. අජිත් පෙරේරා – 43,975
2. ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

1. රෝහිත අබේගුණවර්ධන – 10,204

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *