Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරිශීලකයන්ට නවමු අත්දැකීමක් එක් කරමින් Whatsapp යෙදවුමට අලුත් විශේෂාංගයක් එක්වෙයි

6 months ago 12.6 K

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකියි.

පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්.

WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම ප්‍රකාශ කර ඇත්‌තේ.

අදාළ පණිවුඩට තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇති.

තවමත් අත්හදා බැලීම් මට්ටමේ පවතින මෙම විශේෂාංඝය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *