ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකාවක් ජූලි මස 05 සහ 12 යන කාලවකවානුවේ දී
දිවයිනට ළඟාවෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදය හේතුවෙන් ජනතාව දින ගණනාවක සිට ගෘහස්ථ ගෑස් සිලිනඩර ලබා ගැනීමට නොහැකිව අසරණව සිටිනවා.
අවසන් වරට පැවති ගෑස් නෞකාවේ මිලට ගත් ගෑස් බෙදාහැරියේ රට තුළ අතවශ්‍යම සේවා වන සෞඛ්‍ය, කර්මාන්ත, සෞඛ්‍ය ආදිය වෙතයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි