Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හදවත් කම්පනය කරමින් අම්පාර අනතුරෙන් අතුරුදහන් වූ සිසුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

12 months ago

අම්පාරේදී ට්‍රැක්ටරයක් ගංවතුරට හසුවී පෙරලී යාමෙන් අතුරුදන් වූ තවත් පාසල් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සිසුන් 4 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ අනෙක් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *