Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට පස් කන්දක් කඩාවැටේ

4 months ago 1.9 K

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් හා ගල් පෙරළීමෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

අද (29) අලුයම 2 පමණ මෙම තත්ත්වය ඇති වුණා.

එමෙන්ම පස් කන්ද සමග ගස් විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වනවිට ඇණහිට තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *