මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කළා.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස 31 වනදා මධ්‍යම රාත්රියේදීයි.
කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස 31 වනදා
එහිදී තීරණය කෙරුණේ, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් 06 බැගින් පහළ දැමීමටයි.
එවර මිල සංශෝධනයේදී අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි කිසිඳු වෙනසක් සිදු වූයේ නැහැ.