Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයහපත් කාලගුණයෙන් ගොවිබිම් අක්කර 375,000 ක් විනාශයි! භෝග හානියට වන්දි ලබා දෙන ආකාරය මෙන්න!

7 months ago 1.5 K

අධික වර්ෂාවත් සමග ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි, එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ.

ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු කියා සිටියේ ඒ අනුව වී, අර්තාපල් , බඩ ඉරිඟු, ලොකුලූණු, සෝයා හා මිර්ස් පූර්ණ හානිවූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක් වන්දි වශයෙන් ලබා දෙන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *