Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බලශක්ති අමාත්‍යාංශය අසල උණුසුම් තත්ත්වයක්! සේවකයින් අමාත්‍යාංශය ලේකම්ව හිර කර ගනී!(වීඩියෝ)

3 years ago 2.3 K

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ සපුගස්කන්ද පිරිපහදුවේ සේවකයින් විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා බලාත්කාරයෙන් ඔහුගේ වාහනයේ රඳවා ගනිමින් විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

ඒ සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමේ යෝජනාවට විරෝධය පළකරමින්.

එම අවස්ථාවේ දර්ශන

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *