Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවෙන් අතුරුදහන් වුණු ලක්ෂ 50 තවමත් අතුරුදහන්

4 months ago 2.4 K

2023 අප්‍රේල් 11 වැනි දින වාර්තා වූ මහ බැංකුවේ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පවසයි.

ඇය පැවසුවේ සත්‍යය ඕනෑම මොහොතක හෙළිවිය හැකි බවයි.

2023 අප්‍රේල් 11 වැනි දින මුදල් මෙහෙයුම්වලදී එහි එක් සුරක්ෂිතාගාරයක රුපියල් මිලියන 5ක මුදල් මිටියක හිඟයක් අනාවරණ වූ බව මහ බැංකුව ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කළ බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.

විමර්ශන සිදුකිරීමට පොලිසියට අඛණ්ඩව සහාය ලබාදෙන බවට ද මහ බැංකුව සහතික විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *