ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට (11) සිට ආරම්භ වේ.
එක් දිනෙක පස්වරු 4ට, 6.15ට හා රාත්‍රී 8. 30ට ආදී වශයෙන් තරග 3ක් පැවැත්වෙන අතර, මෙම මස 18 වැනිදා අවසන් වටයේ තරග හා 19 වැනිදා පස්වරු 5. 30ට අවසන් මහා තරගය පැවැත් වේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ට විදෙස් රටවලින් ජාත්‍යන්තර ක්‍රිකට් තරු 36ක් සහභාගී වේ.
කලම්බු ජැගුවර්ස්, ගෝල් මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස් හා නුවරඑළිය කිංග්ස් යන කණ්ඩායම් මෙවර තර්ගාවලිය නියෝජනය කරම් ලබයි.

ලෝක කුසලාන ශුරයින්ට ලැබෙන තෑගි මුදල මෙන්න
රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ් පනතකට ආණ්ඩුවෙන් සංශෝධන
වාහනයක් මිලට ගන්න ඉන්න ඔබට සුබ ආරංචියක්! කොමර්ෂල් බැංකුවෙන් නම්‍යශීලී ලීසිං පහසුකම්!
පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකාවට ජය ගෙන ආ කමිඳු මෙන්ඩිස් කී කතාව
කැනඩාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට
යුද හමුදා සාජන් මේජර්වරයකු වෙඩි තබාගෙන මරුට
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
මහ බැංකුව සතු සංචිත පහත වැටෙයි
වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි