Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති යළි ඇරඹෙයි

1 month ago 2.9 K

මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙසේ අත්හිටුවා තිබුණා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ ජූලි මාසයේදී අත්හිටවූ එම ව්‍යාපෘති නැවතත් ආරම්භ කළ බවයි.

නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *