දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100.1 පින්න දූව සහ ඉමදුව පිවිසුම් අතරදී ඊයේ රාත්‍රී 11ට පමණ සිදු වූ අනතුරකින් එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටී සිදුවූ මාරක අනතුරකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස දකුණු පස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී තිබේ.
ඉමදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්