Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික පළමු සහල් තොගය වෙළෙ‍ඳපොළට

1 month ago 3.3 K

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි, වාර්තා වන්නේ.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *