Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය හර්ෂට! සෙසු සාමාජිකයන් මෙන්න!

4 months ago 6.1 K

මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිව තිබෙනවා.

ඔහුට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනුණු බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *