Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික සහල් සහනදායි මිලකට මිලට ගැනීමට ජනතාවට අවස්ථාවක්

5 months ago 3.7 K

ආනයනික සහල් සතොස හරහා අලෙවි කිරීම ආරම්භ කර තිබේ.

සහල් මෙට්‍රික් ටොන් 1500 ක් ඒ සඳහා මිලදී ගත් බවයි, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ.

අදාළ සහල් තොග සතොස අලෙවි සැල් හරහා බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

ආනයනික නාඩු සහල් කිලෝවක් රු.220ක පාලන මිලකට යටත්ව අලෙවි කරන බව සඳහන්.

මේ අතර, දේශීය සහල් ද සතොස අලෙවි සැල් හරහා පාලන මිල යටතේ අඛන්ඩව බෙදා හරින බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *