Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000ක් දිවයිනට! රජයට කෝටි 430ක ආනයන බදු ආදායමක්!

4 months ago 1.5 K

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් ආනයන බදු ලෙස අයකරගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

එම සහල් මෙට්‍රික්ටොන් 67,000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28,500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *