Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසිකයි – මුදල් අමාත්‍යාංශ ලේකම්

4 months ago 2.9 K

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවය.

රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත් කළ X පණිවුඩයේ සඳහන් විය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයෙන් ඉවත්වීම තුළ ආරම්භ වන නව ගමනට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *