Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

අල්ලස් ගත් පොලිස් නිළධාරියාට සිදු වූ දේ

5 months ago 5.3 K

අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මුදල් ආරවුලක් සම්බන්ධව ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදිය හැකි බව පවසා ඒ වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, එම අල්ලස් මුදල ලබා ගැනීම මත ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පසුගිය 23 වැනි දින අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *